Posts

Showing posts from November, 2025
වීරයෙක් ලෙස සමුගන්න තිබුන සිම්බාබ්වේ වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 8968ක් ගහපු අවුරුදු 20ක Legendary Career එකක් ඩ්‍රග්ස් නිසා නිකරුනේ විනාශ වෙනවා... සිම්බාබ්වේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පීඩා විඳින බවට හෙළි වෙලා තියෙනවා. ඒ නිසාම 39 හැවිරිදි ෂෝන් විලියම්ස්ව මෙවර T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉවත් කර අතර දැන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ඔහුව නැවත කිසි දිනක තෝරා නොගන්නා බවට නිවේදනය කර තියෙනවා...! සිම්බාබ්වේ ක්‍රිකට් තුල බිහිවූ විශිෂ්ඨයෙක්, ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් අඹරෙන් ඉතා අවාසනාවන්ත ලෙස නික්ම යනවා..! 💔🥀 ✍️ | Rishie Bro Source - Cricbuzz ( Inbox us for Advertising )
Image
🚨 අද (02) ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග බිමෙන් සමුගත් කේන් විලියම්සන් මාධ්‍ය වෙත දැක්වූ අදහස් -: "ආසම ක්‍රීඩකයෝ මේ විදිහට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගද්දි දැනෙන හැඟීම වචනවලට පෙරලන්න අමාරුයි.." 🥹❤️ © Source - Espncricinfo #KaneWilliamson #kanewilliamsonfans #retirement #CricketLK