🚨 List of sportspersons who received awards at the Home Lands Sri Lanka Cricket Awards 2024 awards night.
🛑 Men's
⭕ Best ODI Batsman -:
"Pathum Nissanka"
⭕ Best ODI Bowler -:
"Wanidu Hasaranga"
⭕ Best ODI All-rounder -:
"Charith Asalanka"
⭕ Best T20 Batsman -:
"Kusal Mendis"
⭕ Best T20 Bowler -:
"Wanidu Hasaranga"
⭕ Best T20 All-rounder -:
"Wanidu Hasaranga"
⭕ Best Cricketer of the Year -:
"Kamidu Mendis"
⭕ Best Test Batsman -:
"Kamidu Mendis"
⭕ Best Test Bowler -:
"Prabhat Jayasuriya"
⭕ Best Test All-rounder -:
"Dhananjaya de Silva"
⭕ Emerging Player of the Year -:
"Janit Liyanage
-------------------------------------------------------------
🛑 | Women's
⭕ Best ODI Batsman -:
"Chamari Atapattu"
⭕ Best ODI Bowler -:
"Kavisha Dilhari"
⭕ Best ODI All-rounder -:
"Chamari Atapattu"
⭕ Best T20 Batsman -:
"Chamari Atapattu"
⭕ Best T20 Bowler -:
"Chamari Atapattu"
⭕ Best T20 All-rounder -:
"Chamari Atapattu"
⭕ Best T20 All-rounder -:
"Chamari Atapattu"
⭕ Best Sportsperson of the Year -:
"Chamari Atapattu"
----------------------------------------------------------
🚨 Home Lands Sri Lanka Cricket Awards 2024 සම්මාන රාත්‍රියේ සම්මානවලින් පිදුම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව.
🛑 පිරිමි (Men's)
⭕ හොඳම එක්දින පිතිකරු -:
"පැතුම් නිස්සංක"
⭕ හොඳම එක්දින පන්දු යවන්නා -:
"වනිදු හසරංග"
⭕ හොඳම එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා -:
"චරිත් අසලංක"
⭕ හොඳම විස්සයි විස්ස පිතිකරු -:
"කුසල් මෙන්ඩිස්"
⭕ හොඳම විස්සයි විස්ස පන්දු යවන්නා -:
"වනිදු හසරංග"
⭕ හොඳම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයා -:
"වනිදු හසරංග"
⭕ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා -:
"කමිදු මෙන්ඩිස්"
⭕ හොඳම ටෙස්ට් පිතිකරු -:
"කමිදු මෙන්ඩිස්"
⭕ හොඳම ටෙස්ට් පන්දු යවන්නා -:
"ප්‍රභාත් ජයසූරිය"
⭕ හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා -:
"ධනංජය ද සිල්වා"
⭕ වසරේ නැගීඑන ක්‍රීඩකයා -:
"ජනිත් ලියනගේ
-------------------------------------------------------
🛑 | කාන්තා (Women's)
⭕ හොඳම එක්දින පිතිකාරිණිය -:
"චමරි අතපත්තු"
⭕ හොඳම එක්දින පන්දු යවන්නිය -:
"කවීෂා දිල්හාරි"
⭕ හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව -:
"චමරි අතපත්තු"
⭕ හොඳම T20 පිතිකාරිණිය -:
"චමරි අතපත්තු"
⭕ හොඳම T20 පන්දු යවන්නිය -:
"චමරි අතපත්තු"
⭕ හොඳම T20 තුන් ඉරියව් ක්‍රීඩිකාව -:
"චමරි අතපත්තු"
⭕ වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව -:
"චමරි අතපත්තු"
-----------------------------------------------------------
🚨 Home Lands Sri Lanka Cricket Awards 2024 සම්මාන රාත්‍රියේ සම්මානවලින් පිදුම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව.
🛑 පිරිමි (Men's)
⭕ හොඳම එක්දින පිතිකරු -:
"පැතුම් නිස්සංක"
⭕ හොඳම එක්දින පන්දු යවන්නා -:
"වනිදු හසරංග"
⭕ හොඳම එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා -:
"චරිත් අසලංක"
⭕ හොඳම විස්සයි විස්ස පිතිකරු -:
"කුසල් මෙන්ඩිස්"
⭕ හොඳම විස්සයි විස්ස පන්දු යවන්නා -:
"වනිදු හසරංග"
⭕ හොඳම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයා -:
"වනිදු හසරංග"
⭕ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා -:
"කමිදු මෙන්ඩිස්"
⭕ හොඳම ටෙස්ට් පිතිකරු -:
"කමිදු මෙන්ඩිස්"
⭕ හොඳම ටෙස්ට් පන්දු යවන්නා -:
"ප්‍රභාත් ජයසූරිය"
⭕ හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා -:
"ධනංජය ද සිල්වා"
⭕ වසරේ නැගීඑන ක්‍රීඩකයා -:
"ජනිත් ලියනගේ
-------------------------------------------------------
🛑 | කාන්තා (Women's)
⭕ හොඳම එක්දින පිතිකාරිණිය -:
"චමරි අතපත්තු"
⭕ හොඳම එක්දින පන්දු යවන්නිය -:
"කවීෂා දිල්හාරි"
⭕ හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව -:
"චමරි අතපත්තු"
⭕ හොඳම T20 පිතිකාරිණිය -:
"චමරි අතපත්තු"
⭕ හොඳම T20 පන්දු යවන්නිය -:
"චමරි අතපත්තු"
⭕ හොඳම T20 තුන් ඉරියව් ක්‍රීඩිකාව -:
"චමරි අතපත්තු"
⭕ වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව -:
"චමරි අතපත්තු"
-----------------------------------------------------------
ජූලියන් වුඩ් ශ්රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්රී ලංකා ක්රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.








Comments
Post a Comment