අසරන සතුන්ට උදවු කරන්න කැමති සියලුම දෙනා මෙි සදහා දායක වන්න හැකි අයුරින් උදවු කරන්න මෙි අහිංසක සතුන්ට එකම එක වෙිලකට හෝ කැම වෙිලාක් ලබා දෙන්න
දුරකතන අංකය 0714862046
ගිනුමි අංක 75308971
RMJ Ruwan
BOC
100600541796
RMJ Ruwn
NSB
All those who want to help the homeless animals, please contribute in any way you can and give these innocent animals a little food or a little time.
Phone number 0714862046
Account number 75308971
RMJ Ruwan
BOC
100600541796
RMJ Ruwn
NSB
ජූලියන් වුඩ් ශ්රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්රී ලංකා ක්රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.




Comments
Post a Comment