Root ඉන්නේ test cricket එකේ peak එකේ. පට්ටම form එකක. දැන්ට test ranking වල ඉන්න Rootට test වල leading run scorer වෙන්න හොඳම අවස්තාවක් තියෙනවා. හැබැයි Root තාම Australiaව ඇතුලේ tesy 100ක් ගහලා නෑ. මේ පාර Ashes තියෙන්නේ ඔසී වල. මේ තියෙන්නේ Rootගේ ඔසී වල ගහපු test match වල stats. ඇත්තටම මෙයාගේ level එකත් එක්ක බැලුවම මේක ගොඩක් දුර්වල වාර්තාවක්.
මේ පාර Ashes වල Rootට 100ක් ගහන්න පුළුවෙන් වෙයිද? Ashes බලන real cricket fansලට තමයි මේක ගැන අදහසක් දෙන්න පුළුවන්.
#lbcsportsnetwork
ජූලියන් වුඩ් ශ්රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්රී ලංකා ක්රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment