හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි කඩුලු රකින්නා වන රොඩ්නි මාෂ් 1990 අගභාගයේ පුහුණු සැසියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිනෙන අතර එවකට ක්‍රීඩාසමාජ මට්ටමේ සිටි සියළු කඩුලු රකින්නන් එයට සහභාගි කරවනු ලැබුවා
එය අවසානයේ සහභාගිවූ කඩුලු රකින්නන් යම් ස්ථාන ගත කිරීමක් කර තිබුන අතර
ඔහු එහිදී ශ්‍රී ලංකාවේ සිටින හොඳම කඩුලු රකින්නා ලෙස ප්‍රසන්න ජයවර්ධන නම් කල අතර ස්ථාන ලබාදීමේදී ශ්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලු රකින්නා වන රොමේෂ් කළුවිතාරණ පළමු ස්ථානයට නම්කර තිබුනේ ඔහු ජාතික කණ්ඩායමේ සිටිනිසා
කෙසේ වෙතත් 2000 වසරේ පාකිස්තානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී 21 හැවිරිදි ප්‍රසන්න ජයවර්ධන ටෙස්ට් වරම් ලබනවා
නමුත් ජයවර්ධනට කණ්ඩායමේ ස්ථිර ස්ථානය ක් වෙන්වන්නේ කුමාර සංගක්කාර ටෙස්ට් තරඟවලදී කඩුලු රැකීමෙන් ඉවත් වීමත් සමගයි
එතැන්සිට ඔහු 2015 දක්වා ශ්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලු රකින්නා වුනා
ප්‍රසන්න ජයවර්ධන අතිශය දක්ෂ කඩුලු රකින්නකු වුවද ඔහුගේ පිතිකරන දක්ෂතා මුලදී එතරම් හොඳ තත්ත්වයක තිබුනේ නැහැ
2000 වසරේ සිට 2015 දක්වා කාලය තුල ටෙස්ට් තරඟ 58 ක ඉනිම 83 කදී ජයවර්ධන විසින් ලකුණු 2124 ක් ලබාගෙන ඇති අතර ශතක 4 ක් සහ අර්ධ ශතක 5ක් ඊට ඇතුලත්
ඉහළම ලකුණු සංඛ්‍යාව ඉන්දියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 154 යි, එමෙන්ම ඔහු බංග්ලාදේශයට එරෙහිව තම මංගල ටෙස්ට් ශතකය ලබාගත් ඉනිමේදී චමින්ද වාස් සමග හත්වැනි කඩුල්ලට වාර්තාකල නොබිඳුනු ලකුණු 223 ද මතක් කල යුතුයි
ප්‍රසන්න තම ටෙස්ට් දිවිය තුල දවාගැනීම් 156 සිදුකර ඇති අතර ඒ උඩපන්දු 124 ක් සහ ස්ටම්ප් කිරීම් 32 ක් ලෙසයි ,මෙම ස්ටම්ප් කිරීම් 32 ලොව හයවැනියට වැඩිම සංඛ්‍යාව ලෙස වාර්තාවනවා
ඔහු සතු සුවිශේෂීම වාර්තාව වන්නේ ප්‍රතිවාදීන් ඉහලම ලකුණු ලබාගත් ඉනිමක එකදු අතිරේක ලකුණක් (buys)ලබානොදී සිටීමේ වාර්තාවයි,ඒ ඉන්දීය කණ්ඩායම ලකුණු 726/9 ක් ලබාගත් ඉනිමකයි ,
එමෙන්ම ප්‍රසන්න ජයවර්ධන එක් යුගයක මුරලිදරන් සහ රංගන හේරත් හමුවේ කඩුල්ල පිටුපස සිට කල මෙහෙය අමතක කල නොහැක
ඉතින් 46 වැනි උපන්දිනය සමරන ඔබට සුබ උපන්දිනයක් ..
Former Australian wicketkeeper Rodney Marsh visited Sri Lanka in the late 1990s for a training session, and all the wicketkeepers at the club level were invited to participate.
At the end of the session, the wicketkeepers who participated had made some placements.
He named Prasanna Jayawardena as the best wicketkeeper in Sri Lanka, while the regular wicketkeeper of the Sri Lankan team, Romesh Kaluwitharana, was named first in the ranking because he was in the national team.
However, during the 2000 Pakistan tour of Sri Lanka, the 21-year-old Prasanna Jayawardena received his Test debut.
However, Jayawardena was given a permanent place in the team after Kumara Sangakkara retired from keeping wickets in Test matches.
He became the regular wicketkeeper of the Sri Lankan team until 2015.
Prasanna Jayawardene is a very good wicketkeeper, but his batting was not very good at first.
From 2000 to 2015, Jayawardene has scored 2124 runs in 83 innings of 58 Test matches, including 4 centuries and 5 half-centuries.
His highest score is 154 not out against India, and he also scored his maiden Test century against Bangladesh, when he shared an unbroken 223 for the seventh wicket with Chaminda Vaas.
Prasanna has taken 156 wickets in his Test career, including 124 catches and 32 stumpings, which is the sixth most in the world.
His most notable record is the highest score scored by an opponent The record for not getting a single extra run (buys) in an innings, that was an innings in which the Indian team scored 726/9,
Also, Prasanna Jayawardene's work behind the wicket against Muralitharan and Rangana Herath in an era cannot be forgotten
So, happy birthday to you who is celebrating your 46th birthday..
ජූලියන් වුඩ් ශ්‍රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment