චමරි අතපත්තු,විශ්මි ගුණරත්න,හසිනි පෙරේරාගේ විශිෂ්ඨ ඉනිම් සහ අවසන් මොහොත් ක්රියාත්මක වූ නිලක්ෂි ද සිල්වාගේ ප්රවේගකාරී ඉනිම නිසා නවසීලන්ත කාන්තා කණ්ඩායමට ජයග්රහණය සඳහා ලකුනු 259 ක ප්රභග ඉලක්කයක්.🤯❤️
#womensodiworldcup2025 #SLvsNZ
ජූලියන් වුඩ් ශ්රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්රී ලංකා ක්රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.
Comments
Post a Comment