ටෙස්ට් මැච් 3 ට 688 ගහලත් තරගාවලිය 3 ට බිංදුවට පරදින්න මොන තරම් අවාසනාවද්ද?????????? මන් අද ඔබට ගෙන එන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හොදම දෙවෙනි ටෙස්ට් තරගාවලි ජයග්‍රහනය පිළිබදවයි.මේ තරගාවලිය පැවැත්තුනේ 2001 වර්ෂයේ දීය.තරගාවලිය 3.0 ලෙස ශ්‍රී ලංකාව ජයගත් අතර ශ්‍රී ලංකාව 3.0 ලෙස ටෙස්ට් තරගාවලි ජයගත් අවස්තා 4 ක් ඇත.1 මේ තරගාවලිය ඉටපසු සිම්බාබ්වේ හා බංග්ලාදේශයත් අවසන් වශයෙන් 2016 දි ඕස්ට්‍රේලියාව 3.0 ලෙස පරාජය කරා මේ සටහනෙ අංක එම තරගාවලොයට ලැබෙන්න ඕනී.මම දැන් කතා කරන්නේ 2001 තරගාවලියේ එක් පිතිකරුවෙකු පරාජිත කොදෙව් දේශය වෙනුවෙන් සුපිරි දස්කම් ප්‍රදර්ශනය කරා.ඒ බ්‍රැයන් ලාරා ඔහු පළමු තරගයේ පිළිවලින් ලකුණු 178 සහ 40 ද 2 වෙනි තරගයේ 74 හා 45 ද 3 වන තරගයේ 221 හා 130 සමග තරගාවලියේ දී මුලු ලකුණු 688 ක් ලබා ගැනීමට හැකිවිය එයට ද්විත්ව ශතක 1 ක් ශතක 3 ක් ඇතුලත්ව සාමාන්‍ය 114 ක් රදවා ගත් හ.නුමුත් ලාරා කොච්චර තනියම ලකුණු ගැහුවත් ශ්‍රී ලංකාවේ මුරලි වාස් පන්දු කරනය ඉදිරියේ කොදෙව්වන්ට තරග 3 ට 0 ලැජ්ජා සහගත පරාජයක් උරුම විය...ඔයාලටත් මේ තරගාවලිය මතක ඇති ...මන් ප්‍රදීප් විජේසේකර. .
ජූලියන් වුඩ් ශ්‍රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment