⭕ ජාත්‍යන්තර තරග 310 ක්
⭕ ජාත්‍යන්තර කඩුලු 390 ක්
⭕ Fifer අවස්ථා 01 ක්
⭕ Four - Fer අවස්ථා 12 ක්
⭕ ජාත්‍යන්තර ලකුණු 2,961 ක්
⭕ අර්ධ ශතක 04 ක්
⭕ ජාත්‍යන්තර එක්දින (ODI) තරග රටාව තුළ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර 02 වන ස්ථානය සහ වේග පන්දු යවන්නන් අතර 01 වන ස්ථානය (කඩුලු 270)
⭕ බංග්ලාදේශය වෙනුවෙන් එක්දින තරග රටාව තුළ හොඳම පන්දු යැවීම වාර්තා කළ ක්‍රීඩකයා (6/26 VS Kenya 2006)
⭕ ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් වේග පන්දු යවන්නා (කඩුලු 78)
⭕ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවකදී නායකත්වය දැරූ ක්‍රීඩකයා (තරග 88)
⭕ එක්දින තරග රටාව තුළ බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවූ සාර්ථකම නායකයා ( ජයග්‍රහණය කළ තරග 50 )
⭕ අද (04) 42 වන උපන්දිනය සමරන බංග්ලාදේශ හිටපු නායක Mashrafe Mortaza ඔබට සුබ උපන් දිනයක්..!!!
© Sri Lanka Cricket Fans
#MashrafeBinMortaza #happybirthday #srilankacricketfans
ජූලියන් වුඩ් ශ්‍රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.
Comments
Post a Comment