මුල දෙන්නයි අංක 4යි අතරින් එකෙක් හරි 30ක් හරි ගහල දීල මේ යක්කු ඩබල මැදදි පත්තු උනොත් 2026 ලංකාවෙයි ඉන්දියාවෙයි ගහන ලෝක කුසලානය ලංකාවට ගේන එක මහ ලොකු දෙයක් නෙමෙයි.🔥.KJP පිතිකරු ලැයිස්තුවේ අංක 3, බානුක රාජපක්ශ පිතිකරු අංක 6 ❤️. දෙන්නම ඔය මැලිබන් බිස්කට් ලටයි😂,බංගලි එක්ක ගහන ටූනමන්ට් නෙමෙයි.High pressure ලෝකෙ නම් දරපු Finals දිනවල දුන්න යක්කු.🔥 භාණුක තනි අතින් දිනවල දුන්න ආසියානු කුසලානය,KJP දිනවපු PSL final එකත් ඇතුලුව. අත්දැකීම් අනුව ගත්තොත් මේ දෙන්නගෙ බැටින් අත්දැකීම් වලට ගහන්න අය නෑ දැන් ටීම් එකේ. හරි අවස්ථාවක් ලැබුනෙ නැතත් 2008 ඉදන් මේකෙ පදම් වෙච්ච ඩයල් දෙකක්. 🔥 අපිට වෙලා තියෙන්නෙ විකට් 4 ගිය ගමන් මැච් එක අතඇරලම දානව ගහන්න එකෙක් නෑ. අංක 3 KJP අංක 6 භාණුක රාජපක්ශ තමයි මේ වෙලාවෙ ලංකාවට යන්න පුලුවන් භයානකම combination එක. 🙏🔥👍 මේ සැලසුම පෙනි පෙනී මග හැරීම හිතා මතාම අතේ තියෙන ලෝක කුසලානයක් පාවා දීමක් 2011 වගේ.👍

Comments

Popular posts from this blog