ඔසීලගෙ විකට් 7ක් ලකුණු 76කට දැවීගිය මොහොතක ඔසීලට ලකුණු 150 ගහන එකත් අමාරු වෙලා තියෙද්දි ඒ පීඩනය දරාගෙන ගහපු සුපිරි ඉනිමක් 🔥
කොයි වෙලාවෙවත් කලබල උනේ නෑ ලස්සනට එකේ ඒවා දෙකේ ඒවා ගහ ගහ ගොඩනඟපු පරිණත ඉනිමක්...🫡
අවසානෙට කණ්ඩායමේ ලකුණු පුවරුවත් 200යට වඩා අරන් ගිහින් තමා නැවතුනේ කතා දෙකක් නෑ මෙවර ලෝක කුසලානයෙ දැනට ගහපු හොඳම ඉනිම ❤️
කාන්තා ක්‍රිකට් වල තවත් ලෙජන්ඩ් කෙනෙක් බෙත් මූනි 🙌
ජූලියන් වුඩ් ශ්රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment