පොඩි ටීම් පාගලම දාන්න ඕන කියලා කියුවට මේ තරම් කැත විදිහට ගහන්න නම් නරකයි 😂 කලින් මැච් එකේ ඉන්දියාවට එරෙහිව විනාශ කාරී ඉනිමක් ක්‍රීඩා කරපු නායක හේලි මේ තරඟයෙත් නොදැවී ශතකයක් රැස් කරගන්නවා ❤️ ෆෝම් එකක් නැතුව හිටපු අති භයානක හේලි දැන් තමන්ගේ සුපුරුදු රිද්මෙට ඇවිත් තියෙන්නෙ 🔥 මේ ලෝක කුසලානය පුරාවටම පෙරලිකාර ලෙස දස්කම් දැක්වූ බංගලාදේශ කණ්ඩායමට අදනම් කිසිම අනුකම්පාවක් ලැබුණෙ නෑ. ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම තවමත් එකඳු තරඟයක්වත් පරාජය නොවී ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.ඔවුන් මේ ෆෝර්ම් එකේම ගියොත් පහසුවෙන්ම තවත් ලෝක කුසලානයක් ඕස්ට්‍රේලියාවට ගෙනියතෑකි ❤️

Comments

Popular posts from this blog