ඉන්දියාවේ .. ඉන්දියානුවන් විනාශ කරපු ඉනිම 142 පන්දු 107 ට ගහන්නේ
මාමා ඉයන් හීලි . ✅
හස්බන් මිචෙල් ස්ටාර්ක් බං ✅
පදිරි නෑ වේග පන්දුවට✅
ලකුණු 331ක දැවැන්ත ඉලක්කයක් හඹාගෙන යන්න ඕනි වෙලාවක දහස් ගානක ඉන්දියන් ක්‍රවුඩ් එක ඉස්සරහා වර්ල්ඩ් කප් මැච් එකක ගහපු අතිවිශිෂ්ඨ ඉනිමක් මේක,
ලකුණු - 142
පන්දු - 107
හතරේ පහරවල් - 21
හයේ පහරවල් - 3
ප්‍රහාරාත්මක වේගය - 132.71
අන්තිමට ඇය දැවී ගියේ පන්දු 67කින් ලකුණු 66ක පහසු ඉලක්කයක් ඕස්ට්‍රේලියාවට සකස්කර දීලා...
ක්‍රිකට් පවුලකින් එන කෙල්ලෙක්... මිචෙල් ස්ටාර්ක්ගේ ආදරණීය බිරිඳ... අද ප්‍රභල ඕස්ට්‍රේලියා කන්ඩායමේ නායිකාව විදිහට වගකීම සිය උර මත තබාගෙන ගහපු පරිණත ඉනිමක් මේක...👏
ජූලියන් වුඩ් ශ්‍රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment