මැච් එක මැදදි ඉන්ජරියක් ඇවිත් බැරිම තැන එලියට ගිහින් ආයෙ කණ්ඩායමට අත්‍යවශ්‍යම වෙලාවෙ ඇවිල්ලා මැච් එක ඉවර කරා 😍
ඉන්ජරි පිට ඉන්ජරි ආවත් ජීවිතේට තමන්ගෙ ටීම් එක පරදින්න ඉඩ හැරිලා අහක බලාගන්න මිනිස්සු නෙවෙයි මේ.අන්තිම මොහොත වෙනකන් දෙන්න පුලුවන් උපරිමය තමන්ගෙ රටට ලබා දෙන ක්‍රීඩිකාවො ❤️
ඉන්දියාව මැච් එක අගදි ආයෙත් තරඟෙ තමන්ගෙ පැත්තට හරවගන්න හදන මොහොතෙදි පෙරී ඇවිත් ඉන්ජරියක් තියාගෙන තමන්ගෙ කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන ගියා 🔥
මෙයාලට තමා රියල්ම ලෙජන්ඩ්ලා කියන්නෙ ඒක නැවත නැවතත් ඇය ඔප්පු කරනවා 🙌
ඇලීස් පෙරී ❤️
ජූලියන් වුඩ් ශ්‍රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.
Comments
Post a Comment