මචන් මේ නිව්ස් එක දකිද්දි මට හිතුනෙ,
• ඉස්සරහට අපිට බලන්න වෙන්නෙ විරාට් නැති ක්‍රිකට් එකක්.💔
• අපේ ජෙනරේශන් එකේ බිහිවෙච්ච ග්‍රේටස්ට්ම ප්ලේයර් නැති ක්‍රිකට් එකක් 💔
ඒ කාලෙ ඉදන් අපිට එලව එලව ගහද්දි මල පැන්නත් කෝලි නැති ක්‍රිකට් එකක් කියද්දි හිතා ගන්නත් අමාරුයි අපි එච්චර වයසට ගිහින්ද කියල. ✋
මම දන්නෙ මෙච්චරයි මගේ හොදම කාලෙ මට තේරෙන කාලෙ ක්‍රිකට් වලට ඇවිත් ක්‍රිකට් වලින් යනවා 🙌❤️
GOAT 🐐
#viratkohli #kingkohli #cricket
ජූලියන් වුඩ් ශ්රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment