ශ්රී ලන්කා හිටපු ක්රිකට් ක්රීඩක අරවින්ද සිල්වා මහතා කළ ප්රකාශය.. 👏
"ඉන්දියාවට පසු ලෝකයේ දෙවන හොඳම කණ්ඩායම ලංකාවයි.. ලෝක කුසලන ජයග්රහණයක් වැඩි ඈතක නෙමෙයි"
- අරවින්ද ද සිල්වා -
Follow Sasindu Sandakelum ❤🙌
#AravindaDeSilva #srilanka #SLCricket #indiacricket #ICC #indian #sasindusandakelum #ipl2026 #viral
ජූලියන් වුඩ් ශ්රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්රී ලංකා ක්රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment