🚨 ඉන්දියාවේ Home Condition එකේ ලෝක කුසලාන තරගයක් දිනනවා කියන එක ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඊයේ (09) දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ දහස් ගණනක ඉන්දීය ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ ඒ දේ කළා. එහීදී දකුණු අප්‍රිකා නායිකා Laura Wolvaardt පන්දු 111 කට මුහුණ දෙමින් ලකුණු 70 ක් රැස්කළා. එමෙන්ම දකුණු අප්‍රිකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කරදුන් Nadine de Klerk පන්දු 54 කදී ලකුණු 84 ක් රැස්කිරීමට සමත් වුණා. "ඇත්තටම මේක නම් අගය කළ යුතු විශිෂ්ට ජයග්‍රහණයක්.." ❤️ © Sri Lanka Cricket Fans #srilankacricketfans #iccwomensworldcup2025 #INDvSA #LauraWolvaardt #nadinedeklerk

Comments

Popular posts from this blog