ගන්නවානම් ක්‍රිකට් ගහන කොල්ලෙක්ට ගන්න තියෙන සුපිරිම උපදෙසක් ❤️👏 මම ඉන්දීය කණ්ඩායම සමග එකතු වුණාම M. S දෝනි මට කිව්වා. අනිත් අය කියන දේවල් ගණන් ගන්න එපා. ඔයා හොඳින් ක්‍රීඩා කරනකොට රසිකයෝ සහ ලෝකය ඔයා එක්ක ඉන්නවා. ඔයා වගේ පන්දු යවන්නෙක් මේ ලෝකෙම නෑ කියලා කියනවා. ඊළඟ තරගයේදී ඔයා හොඳින් ක්‍රීඩා කළේ නැත්නම්. එයාලා කියයි යනවා යන්න ගිහින් තාත්තා එක්ක වීල් පැදපන් කියලා.එක තරගයේදී ඔයාව වීරයෙක් වෙයි තවත් තරගයකදී ඔයා බින්දුවෙක් වෙයි. මිනිස්සු ඉක්මනට වෙනස් වෙයි. ❤️🥹 🗣️🗣️ මොහමඩ් සිරාජ් ✍️ Dil Shan

Comments

Popular posts from this blog