සනත් ජයසූරිය SENA රටවල් තුළදි තැබූ වාර්තා,Retire වෙලා අවුරුදු 15ක් වෙලත් තාමත් මේ වාර්තා වල එක සනත් 👑️
SENA රටවල් තුළදි SENA රටවල් වලට එරෙහි දක්වන ලද පිතිකරණ දක්ෂතා පදනම් කරගෙනයි මෙම වාර්තා හදල තියෙන්නේ (එක්දින)
➡️ජයග්‍රහණ කල තරගවලදි පිතිකරණ සාමාන්‍ය 45ක් තබාගෙන ප්‍රහාරාත්මක වේගය 100+ තබාගෙන ලකුණු 1000ක් ලබාගත් එකම විදෙස් පිතිකරුවා සනත්
*)47.35 Avg | 104.47 SR - 🇱🇰 සනත්
*)58.04 Avg | 97.52 SR - 🇮🇳 ධවාන්
*)49.44 Avg | 90.20 SR - 🇮🇳 සචින්
*)79.51 Avg | 89.86 SR - 🏝️ සර් විව්
*)67.76 Avg | 89.80 SR - 🇮🇳 කෝලි
➡️වැඩිම ශතක ලබාගත් පිතිකරුවන්
*)10 💯 - 🇱🇰 සනත් ජයසූරිය
*)09 💯 - 🇮🇳 රොහිත් ශර්මා
*)08 💯 - 🇮🇳 විරාත් කෝලි
*)07 💯 - 🏝️ සර් විවියන් රිචඩ්
*)06 💯 - 🇱🇰 කුමාර් සංගක්කාර
➡️ජයග්‍රහණය කල තරඟ වලදි වැඩිම ශතක ලබාගත් පිතිකරුවන්
*)08 💯 - 🇱🇰 සනත් ජයසූරිය
*)07 💯 - 🏝️ සර් විවියන් රිචඩ්
*)05 💯 - 🇱🇰 කුමාර් සංගක්කාර
*)05 💯 - 🇮🇳 විරාත් කෝලි
*)04 💯 - 🇱🇰 මහේල ජයවර්ධන
*)04 💯 - 🇮🇳 රොහිත් ශර්මා
➡️වැඩිම හයේ පහරවල් වාර්ත කරගත් එක්දින පිතිකරුවන්
*)77 - 🇱🇰 සනත් ජයසූරිය
*)70 - 🇮🇳 රොහිත් ශර්මා
*)68 - 🇵🇰 සහිඩ් අෆ්රිඩි
*)66 - 🏝️ ක්‍රිස් ගේල්
*)52 - 🏝️ සර් විවියන් රිචඩ්
➡️ජයග්‍රහණය කල තරඟ වලදි වැඩිම හයේ පහරවල් එල්ල කල පිතිකරුවන්
*)48 - 🇱🇰 සනත් ජයසූරිය
*)46 - 🏝️ සර් විවියන් රිචඩ්
*)33 - 🇮🇳 රොහිත් ශර්මා
*)23 - 🇵🇰 සහිඩ් අෆ්රිඩි
*)17 - 🏝️ ගෝර්ඩන් ග්‍රිනිජ්
©️ World Cricket ක්‍රිකට් ලෝකය
ජූලියන් වුඩ් ශ්‍රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment