මෙහෙමයි Test වල 300, ODI වල 200 සහා T20 වල 100 කියන්නේ පොඩ්ඩක් අමාරු achievement එකක්... ඔක achieve කරලා තියන්නේ Christopher Henry Gayle විතරයි..... ලෙසී නැහැ මචන්.... ODI වල 200 සහා T20 වල 100 ගහාලා තියන්නේ ක්‍රිඩකයන් 6 දෙනයි..... එ Rohit, Gayle, Guptill, Maxwell, Gill සහා Pathum…. ඉතින් මෙහෙමයි Rohit, Guptill, Maxwell ගේ test cricket ඉවරයි.... ඉතින් Test cricket වල triple century එකක් දාලා Gayle විතරක් ඉන්න මේ elite list එකට join වෙන්න අපේ Pathumට සහා අල්ලපු රටේ Gillට ගොඩක් ලොකු chance එකක් තියනවා.... #pathumnissanka

Comments

Popular posts from this blog