ජත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තරග රටා තුල [ Test + ODI + T20I ] වැඩිම ලකුණු ලබා ඇති ක්‍රිඩකයින් 🥺
1. Sachin Tendulkar ⚡
2. Kumar Sangakkara 🥺
3. Virat Kohli 💀
4. Ricky Pomting 🫡
📌️ කොලිට List එකේ 2 වෙන්න තව ලකුණු 417 ඔනේ. කොහොම උනත් දැන් කොලි සෙල්ලම් කරන්නේ ODi විතරයි. 2027 ලොක කුසලනට සහභගි විමේ අවස්ථාව අඩුයි කියලා වාර්තා වෙනවා. එහෙම බැලුවොත් කොලි විශ්‍රාම ගනි නේ 😴 .. 2027 ලොක කුසලනට කලින් දැනට ඉන්දියාවට සෙල්ලම් කරන්න ODI තරග 12ක් තියෙනවා.
ඔබෙන් අසන ප්‍රශ්නය - කොලි මේ list එකේ දෙවැනි ස්ථානය ගනිද? 😴💬
---
Most ODI runs වල නම් තව ලකුණු 53 යි ඔනේ. ඒ List ඒකේ දෙක වෙන්න. ඒ list එකත් මෙහෙම දන්නම් අපිව follow කරලා තියා ගන්න 😁 LionsCric
#Cricket | #LionsCric | #womensworldcup | #AUSvsNZ
ජූලියන් වුඩ් ශ්රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.
Comments
Post a Comment