වීරයෙක් ලෙස සමුගන්න තිබුන සිම්බාබ්වේ වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 8968ක් ගහපු අවුරුදු 20ක Legendary Career එකක් ඩ්‍රග්ස් නිසා නිකරුනේ විනාශ වෙනවා... සිම්බාබ්වේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පීඩා විඳින බවට හෙළි වෙලා තියෙනවා. ඒ නිසාම 39 හැවිරිදි ෂෝන් විලියම්ස්ව මෙවර T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉවත් කර අතර දැන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ඔහුව නැවත කිසි දිනක තෝරා නොගන්නා බවට නිවේදනය කර තියෙනවා...! සිම්බාබ්වේ ක්‍රිකට් තුල බිහිවූ විශිෂ්ඨයෙක්, ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් අඹරෙන් ඉතා අවාසනාවන්ත ලෙස නික්ම යනවා..! 💔🥀 ✍️ | Rishie Bro Source - Cricbuzz ( Inbox us for Advertising )
Posts
- Get link
- X
- Other Apps
සනත් ජයසූරිය SENA රටවල් තුළදි තැබූ වාර්තා,Retire වෙලා අවුරුදු 15ක් වෙලත් තාමත් මේ වාර්තා වල එක සනත් 👑️ SENA රටවල් තුළදි SENA රටවල් වලට එරෙහි දක්වන ලද පිතිකරණ දක්ෂතා පදනම් කරගෙනයි මෙම වාර්තා හදල තියෙන්නේ (එක්දින) ➡️ජයග්‍රහණ කල තරගවලදි පිතිකරණ සාමාන්‍ය 45ක් තබාගෙන ප්‍රහාරාත්මක වේගය 100+ තබාගෙන ලකුණු 1000ක් ලබාගත් එකම විදෙස් පිතිකරුවා සනත් *)47.35 Avg | 104.47 SR - 🇱🇰 සනත් *)58.04 Avg | 97.52 SR - 🇮🇳 ධවාන් *)49.44 Avg | 90.20 SR - 🇮🇳 සචින් *)79.51 Avg | 89.86 SR - 🏝️ සර් විව් *)67.76 Avg | 89.80 SR - 🇮🇳 කෝලි ➡️වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් *)10 💯 - 🇱🇰 සනත් ජයසූරිය *)09 💯 - 🇮🇳 රොහිත් ශර්මා *)08 💯 - 🇮🇳 විරාත් කෝලි *)07 💯 - 🏝️ සර් විවියන් රිචඩ් *)06 💯 - 🇱🇰 කුමාර් සංගක්කාර ➡️ජයග්‍රහණය කල තරඟ වලදි වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් *)08 💯 - 🇱🇰 සනත් ජයසූරිය *)07 💯 - 🏝️ සර් විවියන් රිචඩ් *)05 💯 - 🇱🇰 කුමාර් සංගක්කාර *)05 💯 - 🇮🇳 විරාත් කෝලි *)04 💯 - 🇱🇰 මහේල ජයවර්ධන *)04 💯 - 🇮🇳 රොහිත් ශර්මා ➡️වැඩිම හයේ පහරවල් වාර්ත කරගත් එක්දින පිතිකරුවන් *)77 -...
- Get link
- X
- Other Apps
Mahli Beardman. තරග පහකින් සමන්විත ඉන්දු - ඔස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය හෙට ආරම්භ වෙනවා.මේ වෙනුවෙන් නමි කල ඔස්ට්‍රේලියානු සංචිතයට යොවුන් වේග පන්දු යවන්නෙකු වන Mahli Beardman කැදවුමි ලබා තිබෙනවා. 2013 - 2014 අඵ බදුන තරගාවලිය පැවත්වුණේ ඔස්ට්‍රේලියාවේදී.එහිදී බිහිසුණු පන්දු යැවීමක නිරත වූ Mitchell Johnson පිතිකරුවන් භීතියට පත් කරමින් තරග පහක් තුල කඩුඵ 37 ක් දවා ගත්තා.කුඩා Beardman හට වේග පන්දුව පිලිබදව උනන්දුවක් ඇති වුණේ මෙම හපන්කම රූපවාහිනියෙන් නැරඹීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ක්‍රිකටි දිවියේ ආරම්භක අවස්ථාවේ සිටම Dennis Lillee යටතේ පුහුණු වීමට තරමි ඔහු වාසනාවන්ත වුණා. Pat Cummins පවා ඔහුට උපදෙස් ලබාදී තිබෙනවා. 2024 යොවුන් ලෝක කුසලානයේදී ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කලා.ඒවන විටත් ඔහු පලමු පෙල පිටියට පිවිස අවසන්.ලෝක කුසලානයේදී ඔහු කඩුඵ 10 ක් දවා ගත්තා.ඉන්දියාව සමග පැවති අවසන් ගැටුමේ වීරයා වූවේත් ඔහුයි.ඒ ලකුණු 15 කට කඩුඵ තුනක් දවාගත් නිසයි.ඉන් පසුව පලමු පෙල එක්දින තරග වලදීත් , BBL තරග තුලත් ( Perth Scorchers.) ඔහුගෙන් ගැලවීම පිතිකරුවන්ට පහසු වී නැහැ. Beardman අඩි හයකට වඩා උසයි...