2008 වසරේ පැවැත්වුන ශ්‍රී ලoකාව සහ ඉන්දියාව අතර පැවති තුන්වන එක්දින තරගය... ශ්‍රී ලoකාව පරාජය වුනත්,මහේලගේ සටන් කාමී ඉනිම නම් ඇගයීමට ලක්විය යුතු ඉනිමක්.. 🫂 👇
Posts
Showing posts from June, 2025
- Get link
- X
- Other Apps
Sri Lanka highest score in Asia Cup ODI history. Sanath Jayasuriya played a tremendous innings of 72 runs in just 47 balls, in this innings Jayasuriya hit 10 fours and 3 sixes. Kumar Sangakkara played a century inning of 101 runs with the help of 16 fours. Chamara Kapugedera played a brilliant inning of 74 runs with the help of 5 fours and 2 sixes. Sri Lanka: 357-9 (50 Ov) Bangladesh: 226-7 (50 Ov) Sri Lanka won by 131 runs BAN vs SL: 3rd match, Asia Cup, 2008
- Get link
- X
- Other Apps
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඊයේ දිනයේදී ආරම්භ වුණා. මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු ඉනීමේ නැංගුරම බවට පත්වෙමින් අගනා ලකුණු 66ක් රැස්කිරීමට ස්ටීව් ස්මිත් සමත් වුණා. එම අගනා ඉනීමත් සමගින් ලෝඩ්ස් පිටියේ ක්‍රිකට් වාර්තා අලුත් කරන්නට ස්වීව් ස්මිත්ට හැකිවුණා. ඒ ලෝඩ්ස් තණතීරුවේ වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ විදෙස් පිතිකරු බවට පත් වෙමින්. ස්මිත් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ටෙස්ට් ලකුණු 578ක් රැස්කිරීමට සමත් වී තිබෙනවා. මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ලකුණු 575ක් රැස්කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Warren Bradsley ක්‍රීඩකයායි. ලෝඩ්ස් පිටියේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් Warren Bardsley (575) Sir Garfield Sobers (571) Sir Donald Bradman (551) Shivnarine Chanderpaul (512) Dilip Vengsarkar (508) Allan Border (503) ©️ Ceylon Sports
- Get link
- X
- Other Apps
🚨 List of sportspersons who received awards at the Home Lands Sri Lanka Cricket Awards 2024 awards night. 🛑 Men's ⭕ Best ODI Batsman -: "Pathum Nissanka" ⭕ Best ODI Bowler -: "Wanidu Hasaranga" ⭕ Best ODI All-rounder -: "Charith Asalanka" ⭕ Best T20 Batsman -: "Kusal Mendis" ⭕ Best T20 Bowler -: "Wanidu Hasaranga" ⭕ Best T20 All-rounder -: "Wanidu Hasaranga" ⭕ Best Cricketer of the Year -: "Kamidu Mendis" ⭕ Best Test Batsman -: "Kamidu Mendis" ⭕ Best Test Bowler -: "Prabhat Jayasuriya" ⭕ Best Test All-rounder -: "Dhananjaya de Silva" ⭕ Emerging Player of the Year -: "Janit Liyanage ------------------------------------------------------------- 🛑 | Women's ⭕ Best ODI Batsman -: "Chamari Atapattu" ⭕ Best ODI Bowler -: "Kavisha Dilhari" ⭕ Best ODI All-rounder -: "Chamari Atapattu" ⭕ Best T20 Batsman -: "Chamari Atapattu...