Posts

Showing posts from October, 2025
Image
සනත් ජයසූරිය SENA රටවල් තුළදි තැබූ වාර්තා,Retire වෙලා අවුරුදු 15ක් වෙලත් තාමත් මේ වාර්තා වල එක සනත් 👑️ SENA රටවල් තුළදි SENA රටවල් වලට එරෙහි දක්වන ලද පිතිකරණ දක්ෂතා පදනම් කරගෙනයි මෙම වාර්තා හදල තියෙන්නේ (එක්දින) ➡️ජයග්‍රහණ කල තරගවලදි පිතිකරණ සාමාන්‍ය 45ක් තබාගෙන ප්‍රහාරාත්මක වේගය 100+ තබාගෙන ලකුණු 1000ක් ලබාගත් එකම විදෙස් පිතිකරුවා සනත් *)47.35 Avg | 104.47 SR - 🇱🇰 සනත් *)58.04 Avg | 97.52 SR - 🇮🇳 ධවාන් *)49.44 Avg | 90.20 SR - 🇮🇳 සචින් *)79.51 Avg | 89.86 SR - 🏝️ සර් විව් *)67.76 Avg | 89.80 SR - 🇮🇳 කෝලි ➡️වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් *)10 💯 - 🇱🇰 සනත් ජයසූරිය *)09 💯 - 🇮🇳 රොහිත් ශර්මා *)08 💯 - 🇮🇳 විරාත් කෝලි *)07 💯 - 🏝️ සර් විවියන් රිචඩ් *)06 💯 - 🇱🇰 කුමාර් සංගක්කාර ➡️ජයග්‍රහණය කල තරඟ වලදි වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් *)08 💯 - 🇱🇰 සනත් ජයසූරිය *)07 💯 - 🏝️ සර් විවියන් රිචඩ් *)05 💯 - 🇱🇰 කුමාර් සංගක්කාර *)05 💯 - 🇮🇳 විරාත් කෝලි *)04 💯 - 🇱🇰 මහේල ජයවර්ධන *)04 💯 - 🇮🇳 රොහිත් ශර්මා ➡️වැඩිම හයේ පහරවල් වාර්ත කරගත් එක්දින පිතිකරුවන් *)77 -...
Image
Mahli Beardman. තරග පහකින් සමන්විත ඉන්දු - ඔස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය හෙට ආරම්භ වෙනවා.මේ වෙනුවෙන් නමි කල ඔස්ට්‍රේලියානු සංචිතයට යොවුන් වේග පන්දු යවන්නෙකු වන Mahli Beardman කැදවුමි ලබා තිබෙනවා. 2013 - 2014 අඵ බදුන තරගාවලිය පැවත්වුණේ ඔස්ට්‍රේලියාවේදී.එහිදී බිහිසුණු පන්දු යැවීමක නිරත වූ Mitchell Johnson පිතිකරුවන් භීතියට පත් කරමින් තරග පහක් තුල කඩුඵ 37 ක් දවා ගත්තා.කුඩා Beardman හට වේග පන්දුව පිලිබදව උනන්දුවක් ඇති වුණේ මෙම හපන්කම රූපවාහිනියෙන් නැරඹීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ක්‍රිකටි දිවියේ ආරම්භක අවස්ථාවේ සිටම Dennis Lillee යටතේ පුහුණු වීමට තරමි ඔහු වාසනාවන්ත වුණා. Pat Cummins පවා ඔහුට උපදෙස් ලබාදී තිබෙනවා. 2024 යොවුන් ලෝක කුසලානයේදී ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කලා.ඒවන විටත් ඔහු පලමු පෙල පිටියට පිවිස අවසන්.ලෝක කුසලානයේදී ඔහු කඩුඵ 10 ක් දවා ගත්තා.ඉන්දියාව සමග පැවති අවසන් ගැටුමේ වීරයා වූවේත් ඔහුයි.ඒ ලකුණු 15 කට කඩුඵ තුනක් දවාගත් නිසයි.ඉන් පසුව පලමු පෙල එක්දින තරග වලදීත් , BBL තරග තුලත් ( Perth Scorchers.) ඔහුගෙන් ගැලවීම පිතිකරුවන්ට පහසු වී නැහැ. Beardman අඩි හයකට වඩා උසයි...
Image
• Most international runs in limited overs cricket - Virat Kohli - 18443* - Sachin Tendulkar - 18436 - Kumar Sangakkara - 15616 - Rohit Sharma - 15601* - Mahela Jayawardene - 14143 - Ricky Ponting - 14105 The unmatched legacy in LOIs ❤️ SRI සහෝ
Image
Australia 🇦🇺 win the ODI series 2-0 with 1 game to go against India 🇮🇳
Image
🚨 WEST INDIES WON 😮✅ 🛑 | අකීල් හොසේන් ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක්.. ❤️🔥 Congratulations West Indies ❤️ © Sri Lanka Cricket Fans #BANvWI #2ndODI #srilankacricketfans
Image
🚨 WORLD RECORD 😮 🛑 | ජාත්‍යන්තර එක්දින තරගයක ඉනිමකදී පන්දුවාර 50 ම දඟ පන්දු යවන්නන් විසින් පන්දු යැවූ පළමු අවස්ථාව අද (21) වාර්තා වුණා. ඒ බංග්ලාදේශ - කොදෙව් දෙවන එක්දින ක්‍රිකට් තරගයේදීයි. මෙහිදී කොදෙව්වන් සිය පන්දුවාර 50 ම ක්‍රියාත්මක කළේ දඟ පන්දු යවන්නන් යොදා ගනිමින් වීමද විශේෂත්වයක්. © Sri Lanka Cricket Fans #BANvWI #2ndODI #srilankacricketfans
Image
KKR Fans dream coaching staff for IPL 2026! •Head Coach - Jacques Kallis ✅ •Assistant Coach - Abhishek Nayar ✅ •Batting Coach - Hasim Amla ✅ •Bowling Coach - Dale Steyn ✅ •Mentor - Eoin Morgan ✅ #EoinMorgan #DaleSteyn #HasimAmla #IPL #KKRTeam #JacquesKallis #KKR #fblifestyle
Image
Mitchell Starc breaks Shoaib Akhtar’s 22-year-old record for the fastest delivery in cricket history! 👀 ● Shoaib Akhtar’s fastest delivery: 161.3 km/h (100.23 mph) ● Mitchell Starc’s first ball vs India: 176.5 km/h (109 mph) #INDvsAUS #1stODI #FastestDelivery
Image
Image
🔰 ලන්කන් අනාගතය බිංදු සාරයා අවුරුදු 10 ට සෙන්චරි 5 ගහද්දි.ඕල් රවුන්ඩර් විදියට නො.6,7 ගහන්න ටීම් එකට ඇවිත් මුල්පෙල ස්තාවර වෙලා ඉනිම් 28 න් සෙන්චරි 5 ක් රවින්ද්‍ර ගහනවා.ඒ ගහන්නෙත් වර්ල්ඩ් කප් චැම්පියන් ට්‍රෝපි ශතක 🔥. රටක අනාගතය කියන්නෙ මේ වගෙ ප්ලෙයර්ස්ලට මිසක් මෙන්ඩිස් වගෙ ඔට්ටපාලු ලොන්තයන්ට නෙවෙයි 😊 #iccchampionstrophy2025 #KusalMendis අන්තර්ජාලයෙන් උපුටාගැනිමකි මුල් සටහන්කරුට සියලු ගෞරව හිමිවිය යුතුය 💪💪💪👍👍👍❤️
Image
තෙන්ඩුල්කාර් සහ කුමාර් සංගක්කාර SENA රටවල් තුළ දක්වා ඇති එක්දින පිතිකරණ දක්ෂතා 😎
Image
𝑻𝒉𝒆 𝑯𝒊𝒕𝒎𝒂𝒏 𝒊𝒔 𝒐𝒏 𝒕𝒉𝒆 𝒗𝒆𝒓𝒈𝒆 𝒐𝒇 𝒂𝒏 𝒆𝒍𝒊𝒕𝒆 𝒎𝒊𝒍𝒆𝒔𝒕𝒐𝒏𝒆! 💥 Rohit Sharma is on the brink of his 5️⃣0️⃣0️⃣th international match — becoming only the 5th Indian to do so. 🇮🇳🌟 #AUSvIND #ODIs #RohitSharma #SKC
Image
පොඩි ටීම් පාගලම දාන්න ඕන කියලා කියුවට මේ තරම් කැත විදිහට ගහන්න නම් නරකයි 😂 කලින් මැච් එකේ ඉන්දියාවට එරෙහිව විනාශ කාරී ඉනිමක් ක්‍රීඩා කරපු නායක හේලි මේ තරඟයෙත් නොදැවී ශතකයක් රැස් කරගන්නවා ❤️ ෆෝම් එකක් නැතුව හිටපු අති භයානක හේලි දැන් තමන්ගේ සුපුරුදු රිද්මෙට ඇවිත් තියෙන්නෙ 🔥 මේ ලෝක කුසලානය පුරාවටම පෙරලිකාර ලෙස දස්කම් දැක්වූ බංගලාදේශ කණ්ඩායමට අදනම් කිසිම අනුකම්පාවක් ලැබුණෙ නෑ. ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම තවමත් එකඳු තරඟයක්වත් පරාජය නොවී ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.ඔවුන් මේ ෆෝර්ම් එකේම ගියොත් පහසුවෙන්ම තවත් ලෝක කුසලානයක් ඕස්ට්‍රේලියාවට ගෙනියතෑකි ❤️
Image
Ibrahim Zadram 🇦🇫 🛑 | බංගලාදේශේ එක්ක ගහපු අන්තිම ඉනිම් දෙකේම ශතක දෙකක් පෙනි පෙනි අවාසනාවන්ත විදිහට දැවි යනවා. තරග දෙකෙම ලකුණු 95 කට තමයි දැවි යන්නේ. • වයස 23යි. • සෙල්ලම් කරලා තියෙන්නේ තරග 38 යි. (ODI) • Average එක 50+ 🥵 (ODI) • දැනට ශතක 6 ක් තියෙනවා 😎 (ODI) ( අනිතිම ඉනිම් දෙකත් ශතක බවට පරිවර්තනය වුනා නම්, ශතක 8යි) මොනවා වුනත් සුපිරි බැටෙක් වෙයි ♥🇦🇫 #Cricket | #LionsCric
Image
Arjuna Ranatunga is often regarded as the greatest and most successful captain in Sri Lanka's history because of the 1996 World Cup triumph, Though Mahela Jayawardene has the best overall win record across formats.✅ #ICC #srilanka #SriLankaCricket #DasunShanaka #AngeloMathews #SanathJayasuriya #MahelaJayawardene #ArjunaRanatunga #T20 #odicricket #ODIWorldCup #testmatch #TestMatchCricket #TestChampionship #cricket #cricketnews
Image
Most Test 50s by England Batsman. 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🏏⬇️ #JoeRoot #MostFiftiesinTestforEngland #AlastairCook #grahamgooch #englandcricket #AlecStewart #cricket
චමරි අතපත්තු,විශ්මි ගුණරත්න,හසිනි පෙරේරාගේ විශිෂ්ඨ ඉනිම් සහ අවසන් මොහොත් ක්‍රියාත්මක වූ නිලක්ෂි ද සිල්වාගේ ප්‍රවේගකාරී ඉනිම නිසා නවසීලන්ත කාන්තා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුනු 259 ක ප්‍රභග ඉලක්කයක්.🤯❤️ #womensodiworldcup2025 #SLvsNZ
Image
ගහන එක ගැහුවා ආයෙ කණ්ඩායමත් ගොඩ දාලා තරඟයේ වාසියත් ලංකාවට එන්නම 😍 චමරිගෙයි විශ්මිගෙයි ආරම්භයට පස්සෙ හසිනි පෙරේරා මැද පන්දුවාර ටිකේ ලකුණු රැස් කරලා දුන්නා නිලක්ශි ඇවිත් ආයෙ සුපිරියටම ෆිනිශ් කරා 🔥 වෙනදා වගේ විකට් එක විසි කරන්නෙ නැතුව සුපිරිම ශොට් ටිකක් ගැහුවෙ 🙌 ස්ම්‍රිතී මන්දානා,ඇලීසා හේලි,රිශා ගෝශ්,ලෝරා වොල්වාර්ඩ්,අතපත්තු වැනි ප්‍රහාරාත්මක ක්‍රීඩිකාවන් රැසක් ක්‍රීඩා කරන මේ ලෝක කුසලානයේ වේගවත්ම අර්ධ ශතකය තියෙන්නෙ නිලක්ශිගෙ නමට 😍 ඇයට පසුපසින් දෙවෙනියට සිටින ශෝර්නා අක්තාර්ගෙ පනහ රැස් කරගන්නෙ පන්දු 34කින්...ඒකෙන් බලාගන්න පුලුවන් මේ ඉනිම කොතරම් වේගවත්ද කියලා ❤️ ලකුණු රැස් කරගන්න බැරිවෙන දවසට බනිනවා වගේම මේ වගේ අති විශිෂ්ඨ ඉනිම් රැස් කරද්දි ඔවුන්ව ඇඟයිය යුතුමයි 🙌 නිලක්ශි ද සිල්වා ❤️
Image
තිලකරත්න ඩිල්ශාන් කියන දේවල් ඔහුට ඇත්තටම ලැබුණේ නැද්ද? හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් පහුගිය දවසක යූ ටියුබ් ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් බොහොම ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් කරනවා. ඔහු මේ ප්‍රකාශ වලින් කියන්නේ තමන්ගේ නායකත්වය අසාර්ථක වීමට නිදහසට කාරණා. ඩිල්ශාන් කියන විදිහට ඔහුට නායකත්වය ලැබුණට පස්සේ පරිණත ක්‍රීඩකයෝ සහයෝගය ලබා දීලා නෑ. ඒ විතරක් නෙමෙයි ඔවුන් කලින් වගේ හරි විදිහට ක්‍රීඩා කරලත් නෑ. ඩිල්ශාන් පිටිය මැද්දේ තනි වුණා වගේ කතාවක් තමයි ඔතනදී කියන්නේ. තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර නායකයා බවට පත් වෙන්නෙ 2011 ක්‍රිකට් ලෝක කුසලානයෙන් අනතුරුව. 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඩිල්ශාන් උපරිම දක්ෂතා දැක්වූවා. අනික ඒ කාලයේ ඔහු පිතිකරුවෙක් විදිහට හිටියේ සුපිරි පීක් එකක. නමුත් නායකත්වය ලැබුණට පස්සේ මේ හැමදේම වෙනස් වුණා. ඉන්න එතනට මම සාක්ෂි එක්කම එන්නම්. 2011 ලෝක කුසලානයෙන් පස්සේ ශ්‍රී ලංකාව මුළින්ම සංචාරය කළේ එංගලන්තයේ. ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ එක් පන්දුවාර 20 තරගයක් එතන ක්‍රීඩා කළා. ටෙස්ට් තරගාවලියේ පළමු තර...
මැච් එක මැදදි ඉන්ජරියක් ඇවිත් බැරිම තැන එලියට ගිහින් ආයෙ කණ්ඩායමට අත්‍යවශ්‍යම වෙලාවෙ ඇවිල්ලා මැච් එක ඉවර කරා 😍 ඉන්ජරි පිට ඉන්ජරි ආවත් ජීවිතේට තමන්ගෙ ටීම් එක පරදින්න ඉඩ හැරිලා අහක බලාගන්න මිනිස්සු නෙවෙයි මේ.අන්තිම මොහොත වෙනකන් දෙන්න පුලුවන් උපරිමය තමන්ගෙ රටට ලබා දෙන ක්‍රීඩිකාවො ❤️ ඉන්දියාව මැච් එක අගදි ආයෙත් තරඟෙ තමන්ගෙ පැත්තට හරවගන්න හදන මොහොතෙදි පෙරී ඇවිත් ඉන්ජරියක් තියාගෙන තමන්ගෙ කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන ගියා 🔥 මෙයාලට තමා රියල්ම ලෙජන්ඩ්ලා කියන්නෙ ඒක නැවත නැවතත් ඇය ඔප්පු කරනවා 🙌 ඇලීස් පෙරී ❤️
Image
ඉන්දියාවේ .. ඉන්දියානුවන් විනාශ කරපු ඉනිම 142 පන්දු 107 ට ගහන්නේ මාමා ඉයන් හීලි . ✅ හස්බන් මිචෙල් ස්ටාර්ක් බං ✅ පදිරි නෑ වේග පන්දුවට✅ ලකුණු 331ක දැවැන්ත ඉලක්කයක් හඹාගෙන යන්න ඕනි වෙලාවක දහස් ගානක ඉන්දියන් ක්‍රවුඩ් එක ඉස්සරහා වර්ල්ඩ් කප් මැච් එකක ගහපු අතිවිශිෂ්ඨ ඉනිමක් මේක, ලකුණු - 142 පන්දු - 107 හතරේ පහරවල් - 21 හයේ පහරවල් - 3 ප්‍රහාරාත්මක වේගය - 132.71 අන්තිමට ඇය දැවී ගියේ පන්දු 67කින් ලකුණු 66ක පහසු ඉලක්කයක් ඕස්ට්‍රේලියාවට සකස්කර දීලා... ක්‍රිකට් පවුලකින් එන කෙල්ලෙක්... මිචෙල් ස්ටාර්ක්ගේ ආදරණීය බිරිඳ... අද ප්‍රභල ඕස්ට්‍රේලියා කන්ඩායමේ නායිකාව විදිහට වගකීම සිය උර මත තබාගෙන ගහපු පරිණත ඉනිමක් මේක...👏
Image
අතිවිශිෂ්ට ඉනිමක නිමාව ❤️👏 Well Played Alyssa Healy 🇦🇺❤️‍🩹 #pasinduprabhashwara #iccwomensworldcup2025 #AlyssaHealy #viratkohli #fblifestyle
Image
කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළදි ලකුණු 5000 සීමාව අඩු ඉනිම ගණනකින් ලබාගත් පිතිකාරිණිය ලෙසින් මන්දනා ඉතිහාසගත වෙයි 🫡 Innings 112 -runs 5022 #pasinduprabhashwara #iccwomensworldcup2025 #INDvsWI #cricketnews #fblifestyle #INDvsAUSODI
Image
🚨 පන්දුවට පහර දෙන්න - රෂීඩ් ඛාන් ට පහර දෙන්න යන්න එපා.. © ESPNCRICINFO #RashidKhan #MushtaqAhmed #BANvAFG #srilankacricketfans
Image
Rangana Herath cricket Carrier Analysis Data
Image
Dare to dream. Battling our way back into the contest on day 3️⃣ #INDvWI | #MenInMaroon
Image
Birthday boy Rinku Singh has a fantastic record in T20Is. 😍⚡ #Cricket #Rinku #India #Sportskeeda
Image
🚨 NEWS ALERT 🚨 භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා ලබන මාසයේදී පැවැත්වීමට නියමිත පාකිස්තාන සංචාරය සඳහා නැවත කණ්ඩායම සමග එක්වීමට නියමිත බව වාර්තා වේ ❤️ Source : Sunday Times
-ඔහුගේ බිරිඳ ඔහුව දාලා ගියා!✅ -රට ඔහුට වෛර කරනවා!✅ -ඔහුට වෛර කරනවා!✅ -කවුරුවත් ඔහුව කණ්ඩායමේ ඉන්න කැමති නැහැ!✅ -ඔහුගේ සමීපතමයන් පවා ඔහුව දාලා ගියා! ✅ -නැවත පැමිණීම!✅ -පකිස්තානයට එරෙහිව T-20 wc තරඟයේදී හොඳ පන්දු යැවීමක්!✅ -ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව T-20 wc තරඟයේදී හොඳ පන්දු යැවීමක්!✅ -ඇෆ්ගනිස්ථානයට එරෙහිව T-20 wc තරඟයේදී හොඳ පිතිකරණයක්!✅ -බංග්ලාදේශයට එරෙහිව දැවැන්ත අර්ධ ශතකයක්!✅ -T-20 wc අවසන් මහා තරඟයේදී ජයග්‍රාහී පන්දු යැවීමක්! -දුෂ්ටයාගේ සිට වීරයා දක්වා!✅ සුභ උපන්දිනයක් හාර්දික් පාණ්ඩ්‍යා!🪄❤️
Image
World Class ප්ලේයර් කෙනෙක්ට අවස්ථාවක් දුන්නම එයාලා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා ❤️ ලකුණු 3දි ප්‍රබෝදිනී අතින් ගිලිහුණ උඩපන්දුවෙන් උපරිම ඵල නෙලාගත් එංගලන්ත නායිකාව ඒ ඉනිම ඉවර කරන්නෙ ලකුණු 117ක් රැස් කරලා 🔥 තමන්ගෙ කණ්ඩායම කොයි වෙලාවෙවත් අඩියටම වැටෙන්න ඇය ඉඩ දුන්නෙ නෑ.විකට් එකක් ගිහින් හිර වෙන හැමවෙලාවෙකම ඇය එක් අන්තයක් ආරක්ශා කරගෙන ලකුණු ලබා ගත්තා.සමහර ක්‍රීඩිකාවොන්ට කොච්චර අවස්ථා ලබා දුන්නත් එයාලට සාර්ථක වෙන්න බැරි වෙනවා නමුත් මේ වගේ අති දක්ශ කෙනෙකුට අවස්ථාවක් දුන්නා කියන්නෙ ප්‍රථිපලය තමා මේක ❤️ එංගලන්ත කණ්ඩායමව ලකුණු 200ට අඩුවෙන් දවාගන්න තිබ්බ අවස්ථාව ලංකාවට එහෙම් පිටින්ම නැති කරේ මැයයි.ලෝක කුසලානයන් වලදී වැඩිම ශතක රැස් කෙරූ පිතිකාරිණියත් ඇයයි(5)...🫡 මේ ලෝක කුසලානයේ රැස් කෙරූ තවත් එක් සුපිරි ඉනිමක් 🙌 නැට් සිවර් බ්‍රන්ට් 💎
Image
Why බන් why අපිටම මෙහෙම වෙන්නේ 💔🥹 Gett well soon Chamari Athapaththu
Image
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී ලකුණු 253/9ක් රැස්කිරීමට සමත් විය. මෙහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකල නැට් ස්කිවර්-බ්‍රන්ට් ලකුණු 117ක් රැස්කළාය. පන්දු 117කින් හැඩවූ ඇගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය. මෙම ශතකයත් සමග ඇය එක්දින කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශතක 5ක් රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත් වූවාය. මීට පෙර ඇය නවසීලන්තයේ සුසී බෙට්ස් සමගින් ශතක 4ක් ලබා සමතැන් ගෙන සිටියාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනෝකා රණවීර (3/33), සුගන්ධිකා කුමාරි (2/66) හා උදේශික ප්‍රබෝධනී (2/55) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ. ⚡ Follow - LionsCric ⚡ #Cricket | #LionsCric | #womensworldcup | #SLWvENGW
යසස්වි ජයිස්වාල් ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හත්වන ශතකය කොදෙව්වන්ට එරෙහිව වාර්ත කරයි 😎 මෙච්චර වැඩ්ඩෙක් වෙලත් නැශනල් T20 ටීම් එකේ උට තැනක් නෑ කියන්නේ හිතා ගනින්කෝ ඉන්දියාවේ ක්‍රිකට් වල ලෙවල් එක 😂😂
Image
හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි කඩුලු රකින්නා වන රොඩ්නි මාෂ් 1990 අගභාගයේ පුහුණු සැසියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිනෙන අතර එවකට ක්‍රීඩාසමාජ මට්ටමේ සිටි සියළු කඩුලු රකින්නන් එයට සහභාගි කරවනු ලැබුවා එය අවසානයේ සහභාගිවූ කඩුලු රකින්නන් යම් ස්ථාන ගත කිරීමක් කර තිබුන අතර ඔහු එහිදී ශ්‍රී ලංකාවේ සිටින හොඳම කඩුලු රකින්නා ලෙස ප්‍රසන්න ජයවර්ධන නම් කල අතර ස්ථාන ලබාදීමේදී ශ්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලු රකින්නා වන රොමේෂ් කළුවිතාරණ පළමු ස්ථානයට නම්කර තිබුනේ ඔහු ජාතික කණ්ඩායමේ සිටිනිසා කෙසේ වෙතත් 2000 වසරේ පාකිස්තානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී 21 හැවිරිදි ප්‍රසන්න ජයවර්ධන ටෙස්ට් වරම් ලබනවා නමුත් ජයවර්ධනට කණ්ඩායමේ ස්ථිර ස්ථානය ක් වෙන්වන්නේ කුමාර සංගක්කාර ටෙස්ට් තරඟවලදී කඩුලු රැකීමෙන් ඉවත් වීමත් සමගයි එතැන්සිට ඔහු 2015 දක්වා ශ්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලු රකින්නා වුනා ප්‍රසන්න ජයවර්ධන අතිශය දක්ෂ කඩුලු රකින්නකු වුවද ඔහුගේ පිතිකරන දක්ෂතා මුලදී එතරම් හොඳ තත්ත්වයක තිබුනේ නැහැ 2000 වසරේ සිට 2015 දක්වා කාලය තුල ටෙස්ට් තරඟ 58 ක ඉනිම 83 කදී ජයවර්ධන විසින් ලකුණු 2124 ක් ලබාගෙන ඇති අතර ශතක 4 ක් සහ අර්ධ ශතක 5ක් ඊට ...
Image
එක්දින ලකුණු (ODI) ලාබීන් අතර කුමාර් සංගක්කාරව පසු කර දෙවෙනියා වීමට විරාට් කෝලිට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 54ක් පමණයි.. 🤴 #IndvsAus 9 Days More
Image
🚨 ඉන්දියාවේ Home Condition එකේ ලෝක කුසලාන තරගයක් දිනනවා කියන එක ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඊයේ (09) දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ දහස් ගණනක ඉන්දීය ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ ඒ දේ කළා. එහීදී දකුණු අප්‍රිකා නායිකා Laura Wolvaardt පන්දු 111 කට මුහුණ දෙමින් ලකුණු 70 ක් රැස්කළා. එමෙන්ම දකුණු අප්‍රිකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කරදුන් Nadine de Klerk පන්දු 54 කදී ලකුණු 84 ක් රැස්කිරීමට සමත් වුණා. "ඇත්තටම මේක නම් අගය කළ යුතු විශිෂ්ට ජයග්‍රහණයක්.." ❤️ © Sri Lanka Cricket Fans #srilankacricketfans #iccwomensworldcup2025 #INDvSA #LauraWolvaardt #nadinedeklerk
Image
⭕ ටෙස්ට් පිටියේ පළමු ඉනිම් 10 න් 6 ක් ම 0️⃣ ට දැවී ගිය ශ්‍රි ලාංකික පිතිකරු මාවන් අතපත්තු😔 🔰 First 10 innings ✅ 0 🆚 India 0 🆚 India 0 🆚 Australia 1 🆚Australia 0 🆚India 0 🆚 India 25 🆚 New 22 🆚 New Zealand 0 🆚 Pakistan 25 🆚 Pakistan 𝐅𝐨𝐥𝐥𝐨𝐰 Sri cricket 🩷🏏 #BANvsAFG #AFGvsBAN #ICC #ICCWomensWorldCup #BPL #LPL #Pakistan #indian #ICCRankings
Image
Top 4 T20I Batters as per Latest ICC Rankings 1. Abhishek Sharma 🇮🇳 2. Phil Salt 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 3. Tilak Varma 🇮🇳 4. Pathum Nissanka 🇱🇰
Image
ඔසීලගෙ විකට් 7ක් ලකුණු 76කට දැවීගිය මොහොතක ඔසීලට ලකුණු 150 ගහන එකත් අමාරු වෙලා තියෙද්දි ඒ පීඩනය දරාගෙන ගහපු සුපිරි ඉනිමක් 🔥 කොයි වෙලාවෙවත් කලබල උනේ නෑ ලස්සනට එකේ ඒවා දෙකේ ඒවා ගහ ගහ ගොඩනඟපු පරිණත ඉනිමක්...🫡 අවසානෙට කණ්ඩායමේ ලකුණු පුවරුවත් 200යට වඩා අරන් ගිහින් තමා නැවතුනේ කතා දෙකක් නෑ මෙවර ලෝක කුසලානයෙ දැනට ගහපු හොඳම ඉනිම ❤️ කාන්තා ක්‍රිකට් වල තවත් ලෙජන්ඩ් කෙනෙක් බෙත් මූනි 🙌
Image
In 2000s era Sri Lankan Opener Sanath Jayasuriya was playing T20 in ODI cricket that too at 150 Strike Rate. Unbelievable. Sanath Jayasuriya Scored 130 runs off just 87 balls against Bangladesh in Asia Cup 2008 that completely outplayed Bangladesh. Mind Boggling.
Image
ගන්නවානම් ක්‍රිකට් ගහන කොල්ලෙක්ට ගන්න තියෙන සුපිරිම උපදෙසක් ❤️👏 මම ඉන්දීය කණ්ඩායම සමග එකතු වුණාම M. S දෝනි මට කිව්වා. අනිත් අය කියන දේවල් ගණන් ගන්න එපා. ඔයා හොඳින් ක්‍රීඩා කරනකොට රසිකයෝ සහ ලෝකය ඔයා එක්ක ඉන්නවා. ඔයා වගේ පන්දු යවන්නෙක් මේ ලෝකෙම නෑ කියලා කියනවා. ඊළඟ තරගයේදී ඔයා හොඳින් ක්‍රීඩා කළේ නැත්නම්. එයාලා කියයි යනවා යන්න ගිහින් තාත්තා එක්ක වීල් පැදපන් කියලා.එක තරගයේදී ඔයාව වීරයෙක් වෙයි තවත් තරගයකදී ඔයා බින්දුවෙක් වෙයි. මිනිස්සු ඉක්මනට වෙනස් වෙයි. ❤️🥹 🗣️🗣️ මොහමඩ් සිරාජ් ✍️ Dil Shan
එලබෙන ඔස්ට්‍රෙලියානු තරගාවලිය ව්රාත් කොලිගෙ හා රොහිත් ෂර්මාගෙ අවසන් එක්දින තරගාවලිය වන බවට වාර්තා වෙනවා 🥺❤️ හොදම කාලෙ සුන්දර මතකයන් රැසක් තියපු ව්රයො දෙන්නෙක් එහෙම උනොත් නම් පට්ට අවුල් තව කාලයක් සෙල්ලම් කරන්න පුළුවන් චරිත දෙකක්...!!! Virat Kohli Rohit Sharma ♥🇮🇳
Image
ඩොලර් මිලියන 20 කට පයින් ගැසූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරු ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් සහ උප නායක ට්‍රැවිස් හෙඩ් ‍යන දෙදෙනාට අයි පී එල් ෆ්‍රැන්චයිස් සමූහයකින් ආරාධනා කළ අමරිකානු ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක කොන්ත්‍රාතුවක් ඔවුන් දෙදෙනාම ප්‍රතික්ෂේප කළ බවට සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පුවත්පත වාර්තා කර තිබෙනවා. ට්‍රැවිස් හෙඩ් ට ඩොලර් මිලියන 10 ක් සහ පැට් කමින්ස් ට ඩොලර් මිලියන 10 ක් වශයෙන් ලබා දෙමින් අදාල අයි පී එල් කණ්ඩායම ආරාධනය කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සම්පූර්ණයෙන්ම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරන ලෙසයි. මේ වන විටත් අයි පී එල් ෆ්‍රැන්චයිස් කණ්ඩායම් සතුව අමරිකා එක්සත් ජනපදයේ, දකුණු අප්‍රිකාවේ, බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල මෙන්ම ඩුබායි වලද ෆ්‍රැන්චයිස් කණ්ඩායම් තිබෙනවා. ඕනෑම ක්‍රීඩකයෙක්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම කණ්ඩායම් වල වසර පුරාම ක්‍රීඩා කළ හැකි වනවා. මෑත කාලයේ ෆ්‍රැන්චයිස් වෙනුවෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන් ඉහළ පෙළේ ක්‍රීඩකයන් විදිහට දකුණු අප්‍රිකාවේ හෙන්රිච් ක්ලාසන් සහ ක්වින්ටන් ඩි කොක් ...
Image
2022දී ඕස්ට්‍රේලියාවේදී ඩෙබියු වෙනවා. ඊට පස්සේ අවුරුදු දෙකක් කොල්ලව පැත්තකට විසි වෙනවා. හැබැයි ඌ කලින්ටත් වඩා හාඩ් වර්ක් කරනවා. දවසින් දවස දියුණු වෙනවා. ඌට ලැබුන හැම ෆ්‍රැන්චයිස් ලීග් එකකම වගේ ඌ උගේ ඉම්පෘව්මන්ට් එක පෙන්නනවා. විශේෂයෙන්ම අබුඩාබි T10 ලීගයේ ඩෙකන් ග්ලැඩියේටර්ස් වෙනුවෙන් එක පාරක් කොල්ලා දැනෙන්නම කරලා පෙන්නුවා. ඒ නිසාම තේරීම් කමිටුවට කොල්ලා ගැන නොසලකා ඉන්න බැරි වෙනවා. 2024දී ඒ ආපු පාර 2025 අද වෙද්දී කොල්ලා ලෝකේ විස්සයි විස්ස පන්දු යවන්නන් අතර 08 වෙනි තැන දක්වා ලොකු දුරක් ඇවිල්ලා... තව ඉවර නැ.. මේ ගෙන්දගම් පොළොවේ පය ගහලා කට්ටක් කාලා තැනකට ආපු එකෙක් උඹ, මේ ආවා වගේ පාඩුවේ ටැලන්ට් එකෙන්ම තව ලොකු දුරක් යමු. සුබපැතුම් නුවන් තුෂාර 💙 ✍️ | Rishie Bro
Image
⭕ පැතුමා ආව මුල් කාලෙ සමහරු කීවෙ ඩොට්සංක කියල😁 උන්ට දුන්න සුපිරි කනේ පහරක් තමා මේකත්😱 🔰 Most 6️⃣s in Tests+ODIs+T20I || 🇱🇰 ✅ 3️⃣5️⃣2️⃣ (651) ST Jayasuriya 2️⃣3️⃣0️⃣ (480) AD Mathews* 2️⃣1️⃣7️⃣ (370) BKG Mendis* 1️⃣7️⃣0️⃣ (725) DPMD Jayawardene 1️⃣5️⃣9️⃣ (666) KC Sangakkara 1️⃣5️⃣2️⃣ (217) NLTC Perera 1️⃣5️⃣0️⃣ (455) PA de Silva 1️⃣3️⃣5️⃣ (239) MDKJ Perera* 1️⃣3️⃣0️⃣ (144) KIC Asalanka* 1️⃣3️⃣0️⃣ (178) MD Shanaka* 1️⃣1️⃣2️⃣ (527)TM Dilshan 1️⃣0️⃣9️⃣ (365) LD Chandimal* 1️⃣0️⃣4️⃣ (410) A Ranatunga 9️⃣6️⃣ (175) P Nissanka* 𝐅𝐨𝐥𝐥𝐨𝐰 Sri cricket 🩷🏏 #srilanka #pathumnissanka #vishmigunarathne #ChamariAthapaththu #HarshithaSamarawickrama #ilt20league #tilakvarma #shashikalasiriwardena #AFGvsBAN #Zimbabwe #ipl2026 #RavichandranAshwin #ICCRankings #BANvsAFG
ජත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තරග රටා තුල [ Test + ODI + T20I ] වැඩිම ලකුණු ලබා ඇති ක්‍රිඩකයින් 🥺 1. Sachin Tendulkar ⚡ 2. Kumar Sangakkara 🥺 3. Virat Kohli 💀 4. Ricky Pomting 🫡 📌️ කොලිට List එකේ 2 වෙන්න තව ලකුණු 417 ඔනේ. කොහොම උනත් දැන් කොලි සෙල්ලම් කරන්නේ ODi විතරයි. 2027 ලොක කුසලනට සහභගි විමේ අවස්ථාව අඩුයි කියලා වාර්තා වෙනවා. එහෙම බැලුවොත් කොලි විශ්‍රාම ගනි නේ 😴 .. 2027 ලොක කුසලනට කලින් දැනට ඉන්දියාවට සෙල්ලම් කරන්න ODI තරග 12ක් තියෙනවා. ඔබෙන් අසන ප්‍රශ්නය - කොලි මේ list එකේ දෙවැනි ස්ථානය ගනිද? 😴💬 --- Most ODI runs වල නම් තව ලකුණු 53 යි ඔනේ. ඒ List ඒකේ දෙක වෙන්න. ඒ list එකත් මෙහෙම දන්නම් අපිව follow කරලා තියා ගන්න 😁 LionsCric #Cricket | #LionsCric | #womensworldcup | #AUSvsNZ
Image
Image
ඩේවිඩ් වෝනර්ගේ එක්දින ක්‍රිකට් දිවිය
⭕ ජාත්‍යන්තර තරග 310 ක් ⭕ ජාත්‍යන්තර කඩුලු 390 ක් ⭕ Fifer අවස්ථා 01 ක් ⭕ Four - Fer අවස්ථා 12 ක් ⭕ ජාත්‍යන්තර ලකුණු 2,961 ක් ⭕ අර්ධ ශතක 04 ක් ⭕ ජාත්‍යන්තර එක්දින (ODI) තරග රටාව තුළ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර 02 වන ස්ථානය සහ වේග පන්දු යවන්නන් අතර 01 වන ස්ථානය (කඩුලු 270) ⭕ බංග්ලාදේශය වෙනුවෙන් එක්දින තරග රටාව තුළ හොඳම පන්දු යැවීම වාර්තා කළ ක්‍රීඩකයා (6/26 VS Kenya 2006) ⭕ ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් වේග පන්දු යවන්නා (කඩුලු 78) ⭕ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවකදී නායකත්වය දැරූ ක්‍රීඩකයා (තරග 88) ⭕ එක්දින තරග රටාව තුළ බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවූ සාර්ථකම නායකයා ( ජයග්‍රහණය කළ තරග 50 ) ⭕ අද (04) 42 වන උපන්දිනය සමරන බංග්ලාදේශ හිටපු නායක Mashrafe Mortaza ඔබට සුබ උපන් දිනයක්..!!! © Sri Lanka Cricket Fans #MashrafeBinMortaza #happybirthday #srilankacricketfans
Image
මචන් මේ නිව්ස් එක දකිද්දි මට හිතුනෙ, • ඉස්සරහට අපිට බලන්න වෙන්නෙ විරාට් නැති ක්‍රිකට් එකක්.💔 • අපේ ජෙනරේශන් එකේ බිහිවෙච්ච ග්‍රේටස්ට්ම ප්ලේයර් නැති ක්‍රිකට් එකක් 💔 ඒ කාලෙ ඉදන් අපිට එලව එලව ගහද්දි මල පැන්නත් කෝලි නැති ක්‍රිකට් එකක් කියද්දි හිතා ගන්නත් අමාරුයි අපි එච්චර වයසට ගිහින්ද කියල. ✋ මම දන්නෙ මෙච්චරයි මගේ හොදම කාලෙ මට තේරෙන කාලෙ ක්‍රිකට් වලට ඇවිත් ක්‍රිකට් වලින් යනවා 🙌❤️ GOAT 🐐 #viratkohli #kingkohli #cricket
Image
වැරදි කාලෙක වැරදි රටකට ක්‍රිකට් සෙල්ලම් කරන අවාසනාවන්ත දක්ශයෙක් 🥺❤️‍🩹
You won't believe Kumar Sangakkara played this ODI knock in 2000s era. Unbelievable. Sri Lankan batter Kumar Sangakkara scored 90 runs off just 41 balls at 225 Strike Rate against India in ODI match while chasing 414 runs mammoth target in 2009 at Rajkot, Sri Lanka almost won this match but remain only 3 runs short of win otherwise this would have been 2nd highest chase of ODI history till now. Mind Boggling.
Image
ශ්‍රී ලන්කා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතා කළ ප්‍රකාශය.. 👏 "ඉන්දියාවට පසු ලෝකයේ දෙවන හොඳම කණ්ඩායම ලංකාවයි.. ලෝක කුසලන ජයග්‍රහණයක් වැඩි ඈතක නෙමෙයි" - අරවින්ද ද සිල්වා - Follow Sasindu Sandakelum ❤🙌 #AravindaDeSilva #srilanka #SLCricket #indiacricket #ICC #indian #sasindusandakelum #ipl2026 #viral
Image
මෙහෙමයි Test වල 300, ODI වල 200 සහා T20 වල 100 කියන්නේ පොඩ්ඩක් අමාරු achievement එකක්... ඔක achieve කරලා තියන්නේ Christopher Henry Gayle විතරයි..... ලෙසී නැහැ මචන්.... ODI වල 200 සහා T20 වල 100 ගහාලා තියන්නේ ක්‍රිඩකයන් 6 දෙනයි..... එ Rohit, Gayle, Guptill, Maxwell, Gill සහා Pathum…. ඉතින් මෙහෙමයි Rohit, Guptill, Maxwell ගේ test cricket ඉවරයි.... ඉතින් Test cricket වල triple century එකක් දාලා Gayle විතරක් ඉන්න මේ elite list එකට join වෙන්න අපේ Pathumට සහා අල්ලපු රටේ Gillට ගොඩක් ලොකු chance එකක් තියනවා.... #pathumnissanka
Image
Australia were 125-2 off 20 Overs against India in 2003 World Cup Final, They lost big wickets on Matthew Hayden and Gilchrist But you won't believe even after this Indian team were not able to pick any wicket till final ball of this match and Ricky Ponting and Martyn created unbeaten 234 runs partnership for 3rd wicket and took Team's score from 125-2 to 359-2 that too in 2003. Mind Boggling.
Image
ටෙස්ට් මැච් 3 ට 688 ගහලත් තරගාවලිය 3 ට බිංදුවට පරදින්න මොන තරම් අවාසනාවද්ද?????????? මන් අද ඔබට ගෙන එන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හොදම දෙවෙනි ටෙස්ට් තරගාවලි ජයග්‍රහනය පිළිබදවයි.මේ තරගාවලිය පැවැත්තුනේ 2001 වර්ෂයේ දීය.තරගාවලිය 3.0 ලෙස ශ්‍රී ලංකාව ජයගත් අතර ශ්‍රී ලංකාව 3.0 ලෙස ටෙස්ට් තරගාවලි ජයගත් අවස්තා 4 ක් ඇත.1 මේ තරගාවලිය ඉටපසු සිම්බාබ්වේ හා බංග්ලාදේශයත් අවසන් වශයෙන් 2016 දි ඕස්ට්‍රේලියාව 3.0 ලෙස පරාජය කරා මේ සටහනෙ අංක එම තරගාවලොයට ලැබෙන්න ඕනී.මම දැන් කතා කරන්නේ 2001 තරගාවලියේ එක් පිතිකරුවෙකු පරාජිත කොදෙව් දේශය වෙනුවෙන් සුපිරි දස්කම් ප්‍රදර්ශනය කරා.ඒ බ්‍රැයන් ලාරා ඔහු පළමු තරගයේ පිළිවලින් ලකුණු 178 සහ 40 ද 2 වෙනි තරගයේ 74 හා 45 ද 3 වන තරගයේ 221 හා 130 සමග තරගාවලියේ දී මුලු ලකුණු 688 ක් ලබා ගැනීමට හැකිවිය එයට ද්විත්ව ශතක 1 ක් ශතක 3 ක් ඇතුලත්ව සාමාන්‍ය 114 ක් රදවා ගත් හ.නුමුත් ලාරා කොච්චර තනියම ලකුණු ගැහුවත් ශ්‍රී ලංකාවේ මුරලි වාස් පන්දු කරනය ඉදිරියේ කොදෙව්වන්ට තරග 3 ට 0 ලැජ්ජා සහගත පරාජයක් උරුම විය...ඔයාලටත් මේ තරගාවලිය මතක ඇති ...මන් ප්‍රදීප් විජේසේකර. .
Image
ජූලියන් වුඩ් ශ්‍රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.
Image
ලෝක ටෙස්ට් ශුරතා තරඟාවලිය තුළ කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් දැක්වූ පිතිකරණ දක්ෂතා 🫡